WI FI SMART CCTV CAMERA LED BULB Professional
3 months ago - Fashion, Home & Garden - Galle - 58 views
Location:
Galle
Price:
15,500 ₨
දැන් ඔබගේ සේවා ස්ථානයට නිවසට කොමිනිකේශන් එකට හෝටලයට පාසලට බේකරියට මුදල් කවුන්ටරයට බැංකුවට පාමසියට සැලුන් එකට කඩයට ඕනැම ස්ථානයකට ලක්ශ ගණණින් මුදල් ගෙවා කැමරා පද්දති සවි කිරීමට අවශ්‍ය නැත.සවි කිරීමේ ගාස්තු අළුත් වැඩියා ගාස්තු හා අමතර වියදම් නැත.පහසුවෙන් සවි කර බලන්න අහන්න කතා කරන්න හා WI FI ස්බදතාවක් ද සහිතව WI FI SMART LED බල්බ අපගෙන් ලබා ගත හැක. .මෙහි සුවිශේශි කැමරාවක් ද සහිතයි. .අදාල ස්තානයට කිසියම් පුද්ගලයකු ලගා වන විට ඔබගේජංගම දුරකතනයට ඔහුගේ චායා රූපයක් අරගෙන ලබා දේ. අවුරුද්දක වගකීමක් සහිතව දැන් අපගෙන් ලබා ගත හැක.
වැඩිවිස්තර සදහා අමතන්න 0785260526 - 0712088311
SHOP LINK https://bit.ly/3auy1SP
Additional Details
Condition
New