Login for faster access to the best deals. Click here if you don't have an account.

QUEEN HERB SHAMPOO AND CONDITION Private individual

1 month ago Fashion, Home & Garden Gampaha   55 views
Location: Gampaha
Price: -- ₨ Negotiable

QUEEN HERB SHAMPOO AND CONDITION
ඔන්න අද අපේ පාරිභෝගිකයන්ට හදුන්වාදෙන්නේ අලුත්ම නිෂ්පාදනයක් ,
සියලුම හිසකෙස් වල ගැටළු වලට සමු දෙන ශාකසාර ෂැම්පූ හිසකෙස් සත්කාරය යි.
මෙම ප්රතිකාරය මගින් හිසකෙස් වර්ධනය වේගවත් කරයි. හිසකෙස් ගැටළු වලට හැකි තරම් පැහැදිලිවම විසදුම් ලබා දෙයි
පළමු භාවිතයෙන් ම වෙනස වටහා ගත හැක.
මසකට අවම සෙන්ටිමීටර 3-4 ට නොඅඩු ව හිසකෙස් වර්ධනය වේගයක් පෙන්වයි.
හානියට පත් හිසකෙස් මුල සිට අග දක්වා පුනර්ජීවනය කිරීම...
හිසකෙස් මුල් ශක්තිමත් කිරීම...
ශාක සාරයෙන් යුතු නිසා හිසේ කැක්කුම, හිස්කබලේ කැසීම අඩු කරයි..
නව හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි..
කරදරකාරි ලෙස තට්ටය පෑදීම හිසකෙස් නැතිවීමේ ගැටළු ඉවත් කර හිසකෙස් වල ශක්තිමත් බව ඝනත්වය වැඩි කර ප්රෝටීන් එකතු කර හිස්කබලේ ඇති ඉස්සොරි ඉවත් කර ප්රතිකාර කරයි
තරුණියෝ ගොඩාක් ආස දිග දිදුලන කෙස් කළඹකට,
මේ නවතම නිෂ්පාදනය භාවිතා කර වෙනස බලන්න.ඉතා ඉක්මනින් කොන්ඩෙ වැවෙන්න පුලුවන් රහසක් මේකේ තියෙනවා ඒ විතරද කොන්ඩෙ ගනකම අඩු අයට, හිස්හොරි තියෙන අයට,කොන්ඩෙ අහුරු පිටින් යන අයට මේක ගොඩාක් වටිනවා
පලමු භාවිතයෙන්ම ඔයාට ඔයාගෙ කොන්ඩෙ වෙනසක් පෙනේවී. 400ml තියෙන නිසා ගෙවන මුදලට ගොඩාක් වාසියි
කුඩා දරුවන් සදහාද සුදුසුය
SHAMPOO QUEEN HERB treatment & shampoo Reduces hair loss and accelerates long hair.
Long hair slowly - damaged hair - hair loss - dandruff will disappear !!!
See results in 14 days !! With Queen Herb shampoo
Butterfly Pea extract.
Eliminate hair loss problems
bald head
dandruff
long hair slowly
Broken hair, split ends, no weight
Add protein and treat chemicals to accumulate on the scalp.
With fresh herbs, pea, safe without chemicals
දිවයින පුරා බෙදා හැරීම්
Cash on delivery available
0702344544 whatsup viber imo
නිවසටම ගෙන්වා ගැනීමට
නම
ලිපිනය
දුරකථන අංකය
අප වෙත එවන්න

Additional Details

Condition New