Login for faster access to the best deals. Click here if you don't have an account.

Genive hair serum.. Private individual

1 month ago Fashion, Home & Garden Gampaha   31 views

2,200 ₨

  • genive-hair-serum-big-0
Location: Gampaha
Price: 2,200 ₨ Negotiable

Genive hair serum..
කාන්තා පිරිමි හැමෝම කැමති කොන්ඩෙ යන එක නතර කරගන්න සහ තියෙන කොන්ඩෙ ඊටත් වඩා වැඩියෙන් වවා ගන්න.. දින තුනෙන් පසු ප්රතිඵල දෙන්න පටන් ගන්නවා..එ වගේම සති දෙකක් තුනක් ඇතුලත ඔයාලට තේරෙයි ඔයාලගේ කොන්ඩෙ දිගෙහි වෙනසක් වෙලා කියලා.දවට දෙපාරක් හිස්කබලට හොඳින් spray කර ව්නාඩි 5-10ත් අතර කාලයක් මසාජ් කරන්න.
හැබැයි විශේෂයෙන් කියන්න ඕනි දැන් වෙළඳ පොලට genive hair serum එකේ fake product එකක් ඇවිල්ලා තියෙනවා..ඉතින් අනුකරණ වලට රැවටිලා මුදල් නාස්ති කරගන්න එපා.. ප්රතිඵයක් දකින්න ආස හැමෝටම මේ අපේ පිටුවෙන් Orginal genive hair serum අඩුම මිලට ලබා ගන්න පුළුවන්..සමහර පාරිභෝගික පිරිසකගේ මතයක් තමයි අඩුවට දෙනවනම් ඒක fake වැඩ් මුදලකට දෙනවනම් ඒක orginal කියන එක.. මිල අනුව අපිට orginal ,fake තීරනය කරන්න නම් බැහැ.. එක එක විකුණුම් කරුවන් තියා ගන්න ලාබය මත බාන්ඩයේ මිල තීරනය වෙන්නේ.. අපිට බාන්ඩ ලබා දෙන්න අතරමැදියන් නැති නිසාත්,අපි තායිලන්තයෙන්ම බාන්ඩ direct ගෙන්වන නිසාත් සාමාන්ය මුදලක් ලාබය වෙනුවෙන් වෙන් කර සාදාරන මුදලකට පාරිභෝගික ඔබට ලබා දෙන බව කරුණාවෙන් සලකන්න..

Additional Details

Condition New