Login for faster access to the best deals. Click here if you don't have an account.

සිංහල, English Type Settings Private individual

1 month ago Services Colombo   84 views
Location: Colombo
Price: 50 ₨ Negotiable

ඔබගේ සියලු සිංහල / English Type Setting වැඩ සඳහා කතා කරන්න අපිට...
ව්යාපෘති වාර්තා ( Projects Reports)
ප්රශ්න පත්ර ( Exam Papers)
පොත් ( Books )
නිබන්ධන (Tutes & Assignments Etc….)
ඔබේ සියලුම ලිපි ලේඛන, පොත්, නිබන්ධන, Assignments, Research ඇතුලු සියලුම දේ ගෙදර ඉඳගෙනම Computer Type Settings කරගන්න ඔබ කැමතිද? ඉතාම පහසුවෙන් අන්තර්ජාලය හරහා ඉතාම කෙටි කාලයකින් නිවසටම ලිපි ලේඛන සියල්ල Type Setting කර ගෙන්වා ගන්නට ඔබට කරන්න තියෙන්නේ බොහොම පුංචි වැඩයි.
ගන්න ඔබේ ජංගම දුරකතනය, අරගෙන ඔබේ Type කරගන්න අවශ්ය සියලුම Documents ටික පැහැදිලිව Photos ගන්න. ඒ වගේම Scan කරපු Documents වුනත් කිසිම ගැටළුවක් නෑ වඩාත් ලේසියි.
අරගෙන Email, Viber, Whatsapp, facebook මේ ඕනෑම මාර්ගයකින් අපිට එවන්න.
සුහදශීලී සේවය සමග අඩුම ගාස්තු 100% ඉක්මන් (ON-TIME) සේවය.
ඔබ ලංකාවේ කොහේ සිටියත් EMAIL හරහා අවශ්ය වෙලාවට DOCUMENT එක ඔබ අතට පත් කීරීමට විශ්වාසයෙන් බැදී සීටි....
සිංහල A4 එක් පැත්තක් සඳහා රු. 35ක් පමණයි.
English A4 Single Page Around (Symbol/Images Should Negotiable) 30/-
ගනුදෙනු දුරකථන මගින් කතා කරගත හැක.
Contact 24/7 Online
අමතන්න - 0778967596
ඊ-මේල් කරන්න - udarasang@gmail.com
Facebook -
https://www.facebook.com/udaracreations/